Thursday, April 25, 2024

General line - 0115112241

ඩිල්ෂාන්ගේ අවසන් එක්දින තරගයේදී ශී‍්‍ර ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙයි




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශි‍්‍ර ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුලූ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ එය ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ තුන්ඉරියව් කී‍්‍රඩකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් එක්දින තරගය වීමයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (28) තරගයට එක්වන්නේ කිසිදු වෙනස්කමකින් තොරවයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සංශෝධන 3 ක් සහිතව අද තරගයට එක්වනවා.