Monday, February 24, 2025

General line - 0115112241

ඉදිරි අයවැයෙන් ආබාධිත දීමනාව රුපියල් 10,000 දක්වා වැඩිකරන බවට රජයෙන් ප්‍රකාශයක්



රුපියල් 7,500ක්ව පවතින ආබාධිත දීමනාව ඉදිරි අයවැය තුළින් රුපියල් 10,000 දක්වා ඉහළ නංවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පවසනවා. 

ආබාධිත පුද්ගලයන් සඳහා අවශ්‍ය උපකරණවලට පනවා ඇති බදු අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.