Wednesday, May 7, 2025

General line - 0115112241

ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යාථා තත්ත්වයට



කොළඹ, සපුගස්කන්ද, බියගම, අඹතලේ සහ කැළණිය ප්‍රදේශවල විදුලි සැපයුම යාථා තත්ත්වයට පත්කර තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා 

විදුලිබල මණ්ඩලය පැවසුවේ මේ වන විටත් එම බිඳ වැටීම යාථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.