රට පුරා විදුලිය සැපයුමෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා
කොළඹ, සපුගස්කන්ද, බියගම, අඹතලේ සහ කැළණිය ප්‍රදේශවල විදුලි සැපයුම යාථා තත්ත්වයට පත්කර තිබුනා
කෙසේ වෙතත්, තවත් සුලු වේලාවකින් දිවයින පුරා බිද වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවටයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ