Friday, March 29, 2024

General line - 0115112241

35 පැනපු ක්‍රීඩකයින් අතර ඩිල්ෂාන් පෙරමු‍ණේ




එක්දින කි‍්‍රකට් තරග ඉතිහාසයේ වයස අවුරුදු 35 පසූවූ ක්‍රීඩකයන් අතර තිලකරත්න ඩිල්ෂාන් පෙරමුණ ගෙන සිටිනවා.

වයස අවුරුදු 35න් පසුව ඩිල්ෂාන් සහභාගී වූ එක්දින තරග 116 කදී ඔහු මෙම දක්ෂතාවය ප්‍රදර්ශණය කළා.
වයස අවුරුදු 35න් පසුව වැඩිම දක්ෂතා ප්‍රදර්ශනය කළ දෙවැන්නා වන්නේද ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරීයයි.

ජයසූරීය වයස අවුරුදු 35න් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට එක්දින තරග 129කට ක්‍රීඩාකර තිබුණා.

ලොව බිහිවූ සුපිරි ක්‍රීඩකයන් වයස අවුරුදු 35න් පසුව දැක්වූ දක්ෂතා පහතින් දැක්වෙනවා.

news 01