Saturday, May 31, 2025

General line - 0115112241

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 58 වන සංවත්සරය අද



කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය අද සිය 58 වන සංවත්සරය සමරනු ලබනවා. 

එහි ප්‍රධාන සංවත්සර උත්සවය විද්‍යාලයේදී අද පැවැත්වෙනවා. 

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කීර්තිමත් ආදි සිසුවෙකු වන අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා සහභාගී වන බවයි කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ.