Monday, February 24, 2025

General line - 0115112241

අද සහ හෙට විදුලි කප්පාදුවක් - කාලසටහනත් ප්‍රකාශයට



අද සහ හෙට දිනයේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. 

ඒ අනුව පස්වරු 03.30ත් රාත්‍රී 09.30ත් අතර කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය පරිදි එලෙස විදුලිය කප්පාදු කරන බවයි එම මණ්ඩලය පැවසුවේ.

CEB Press Release-2025!02!10 by Nethfm on Scribd