Monday, February 24, 2025

General line - 0115112241

හෙට විදුලි කප්පාදුවක් නැහැ



හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ හෙට දිනය පොහොය දිනයක් බැවින් ඇතිවිය හැකි විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකියාව පවතින නිසා එම තීරණය ගත් බවයි.

කෙසේවෙතත් අද දිනයේ විදුලි කප්පාදුව මීට පෙර ප්‍රකාශ කළ පරිදි ක්‍රියාත්මක වනවා.

මේ අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය යථා තත්ත්වය පත් කිරීම සඳහා තවත් දින හතරක් පමණ ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අද පැවති මාධ්‍ය හමුවකට එකවෙමින් කියා සිටියා.

Demand Management Schedule 2025.02.11 F by Nethfm on Scribd