Tuesday, May 6, 2025

General line - 0115112241

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ සංඝාවාස ගොඩනැගිල්ලේ ධාතු මන්දිරය ඉදිකිරීමේ මුල්ගල් තැබීම අද



මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ සංඝාවාස ගොඩනැගිල්ලේ ධාතු මන්දිරය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ කටයුතු අද ආරම්භ වුණා. 

එහි විහාරාධිපති පූජ්‍ය ඇඹිලිපිටියේ රතනජෝති නා හිමියන් සඳහන් කළේ මෙම සංඝාවාස ගොඩනැගිල්ලට ධාතු මන්දිරයක්, භාවනා ශාලාවක් සහ පුස්තකාලයක්ද ඇතුළත් බවයි.