රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන් එම මුදල් භාවිත කරමින් සිදු කර ඇත්තේ කුමන ව්‍යාපෘතිද යන්න සොයා බැලිය යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට සමගිජන බලවේගය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වනවා.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>> කණින් කොණින්