Saturday, April 20, 2024

General line - 0115112241

ඩිල්ෂාන් එක්දින කි‍්‍රකට් පිටියට සමුදුන් හැටි (PHOTOS)




තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් එක්දින ඉනිම ලකුණු 42 කට අවසන් වුණා.

ඩිල්ෂාන් සිය ඉනිම නිමකර කී‍්‍රඩාගාරයට යන අවස්ථාවේ තරගයට නැරඹීමට දඹුල්ල කී‍්‍රඩාංගණයට පැමිණ සිටි පේ‍්‍රක්‍ෂකයින්ට සිය ආචාරය පුද කිරීමද දක්නට ලැබුණා.

ඒ අවස්ථාවේ කී‍්‍රඩා ලෝලීන්ගෙන්ද ඔහුට හිමිවුයේ උණුසුම් සමුගැනීමක්.

ඩිල්ෂාන් එක්දින කි‍්‍රකට් පිටියට සමුදුන් හැටි පහතින් බලන්න

dil (1) dil (2) dil (3) dil (4)

251071.3