Sunday, February 23, 2025

General line - 0115112241

එළවළු මිල ඉහළට - අමු මිරිස් කිලෝව 1,400 ඉක්මවයි

කාංචන කුමාර ආරියදාස



වෙළඳපොලෙහි පවතින එළවළුවල මිල ගණන් මෙම දිනවල ඉහළගොස් ඇති බව වාර්තා වනවා. 

පසුගිය කාලසීමාව තුළ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළවළු වගාවන් විනාශයට ලක්වීම එයට හේතු වන බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නීර්ක්ෂණ චාරිකාවක නිරත වූ නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ.