Wednesday, March 26, 2025

General line - 0115112241

පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් පවත්වනු ලබන “රන් බෝපත්” පූජාව අද පස්වරුවේ



නෙත් එෆ් එම් රේඩියෝවේ පොහෝදා ආශීර්වාද ගිතෙල් පහන් පූජාව සිදු කරන පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් පවත්වනු ලබන “රන් බෝපත්” පූජාව අද පස්වරුවේ පැවැත් වෙනවා. 

ඒ, අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදීයි. 

මේ, එම පින්කම් මාලාව පිළිබඳව කරුණු දැක්වූ අලව්ව  ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන්.