2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට සිදුවනවා.
ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
අද පෙරවරු 10.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරු පෙරවරු 10.34ට පමණ ජනාධිපතිවරයා සිය අයවැය කථාව ඉදිරිපත් කිරීම ආරම්භ කළා.
අයවැය කථාවේ තවත් තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් බලාපොරොත්තු වන්න.