වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග පාතාල සාමාජිකයන්ට දේශපාලන රැකවරණය අහිමි වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසනවා.
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමග ඔවුන් කලබලයට පත් වීම මෑත කාලයේ සිදුවන ඝාතන සිද්ධීන්වලට හේතුවක් විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
නෙත් නිවුස් සිව්වෙනි මානය මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්
නෙත් නිවුස් සිව්වෙනි මානය >>>>>> සිව්වෙනි මානය