Tuesday, April 15, 2025

General line - 0115112241

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5 ක් අවලංගුයි



කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය ගලවා නඩත්තු කටයුත්තක් අද දින සිදුවන බැවින් අද දින උදෑසන හා සවස ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර අවලංගු කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා \

ඒ අනුව පහත සඳහන් දුම්රිය ගමන් වාර අවලංගු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ