Saturday, February 22, 2025

General line - 0115112241

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් පොලීසිය හඳුනාගනී



මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. 
එම අපරාධ කණ්ඩායම්වල අනුගාමිකයින් 1,400 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.

තවද වත්මන් රජය පත් වූ දා සිට මේ දක්වා කාලය තුළ සිය භාරයට ගත් අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදහස් පළ කළා.

එම මාධ්‍ය හමුව පහතින්  

මාධ්‍ය හමුව