Tuesday, April 15, 2025

General line - 0115112241

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන් ඇලෝසියස්ට නිදහස



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන් ඇලෝසියස් සහ තවත් අයෙකු නිදහස් කර තිබෙනවා 

රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට සහ එම සමාගමේ තවත් අයෙකුට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 4ක සිර දඬුවම් නියම විය. 

ඒ අනුව අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැර තිබෙනවා