Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකානු යුද නෞකාවක් හෙට කොළඹට




අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට හෙට (29) පැමිණෙනවා.

මෙලෙස පැමිණීමට නියමිතව ඇත්තේ යූ එස් ඒ ෆ‍්‍රෑන්ක් කේබල් නමැති යුද නෞකාවයි.

නෞකාව මෙරටට පැමිණෙන්නේ 500 කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයින්ද සමගයි.

මේ වසරේදී ශී‍්‍ර ලංකාවට පැමිණෙන 3 වන අමෙරිකානු යුද නෞකාව වන්නේද මෙයයි.