මෙම දිනවල රට තුළ සිදු වූ ඝාතන සිද්ධි හේතුවෙන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න ආණ්ඩුවට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මේ වන විට පොදුජන පෙරමුණ වටා බොහෝ පිරිසක් එක්වෙමින් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.