මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රවීණ කලාකරුවකු වන වසන්ත දුක්ගන්නාරාල මහතා විසින් රචිත "K M P H 32 - කොට කවි ශතකය” ග්‍රන්ථය එළිදැක්වීම බත්තරමුල්ල අපේ ගම රංගශාලාවේදී අද පස්වරුවේ සිදු කෙරෙනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ප්‍රවීණ කලාකරු වසන්ත දුක්ගන්නාරාල මහතා.