Thursday, April 17, 2025

General line - 0115112241

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කැබිනට් ප්‍රකාශකත් කතා කරයි



ගණේමුල්ල සංජීව ඝාතනය, කොටහේන වෙඩි තැබීම සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.

කොටහේනේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා නොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.