Friday, May 30, 2025

General line - 0115112241

දීමනා කප්පාදුවට එරෙහිව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධතා



මෙවර අයවැය මගින් සිය දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් රෝහල් කිහිපයකදී අද විරෝධතාවල නිරත වුණා.

මේ, එම විරෝධතාවට එක්වූ රජයේ නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා.