Monday, March 31, 2025

General line - 0115112241

ජනපතිගේ විදෙස් ගමන් වියදම් ගැන විපක්ෂයේ සැකයට ඇමති නලින්දගෙන් පිළිතුරු



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදෙස් සංචාර තුනක් සඳහා වැය කළ වියදම් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා.

ඒ, අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපතිවරුන්ගේ විදෙස් ගමන් වියදම් සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද අද අයවැය විවාදයේදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.