මහා සංඝරත්නයේ ගෞරවණීය වැඩමවීමෙන් ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ඣායනයක් ඊයේ දින (27) තංගල්ල කාල්ටන් නිවසේ දී පවතවා තිබෙනවා.
එම අවස්ථාව සඳහා මාගේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතා ඇතුළු අප පවුලේ පිරිස ද සහභාගී විය