Wednesday, March 12, 2025

General line - 0115112241

2024 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ



2024 වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබෙනවා 

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ 

එමෙන්ම, මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ක්ෂණික ඇමතුම් - 1911 හෝ දුරකථන අංක -  0112784208, 0112784527, 0112785922, 0112784422 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකථන අංක වෙත ඇමතීමෙන් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කර සිටියේ