Friday, April 26, 2024

General line - 0115112241

මැණික් පතල් වලක දෙදරු පියෙකුගේ මළ සිරුරක් (PHOTOS)




බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ මැණික් පතල් වලක තිබී අභිරහස් ලෙස මියගිය දෙදරු පියෙකුගේ මළ සිරුරක් අද (29) අළුයම සොයා ගැණුනා.

මෙලෙස මියගොස් ඇත්තේ එම වතුයායේම පදිංචි නඩරාජන් විග්න්නේෂ්වරන් නමැති 38 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (28) රාති‍්‍රයේ සිට මෙම පුද්ගලයා නිවසින් අතුරුදන්ව සිටි බවයි ඔහුගේ පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.

00001dead 00002dead 00003dead 00004dead