Tuesday, April 15, 2025

General line - 0115112241

ගුරු - විදුහල්පතිවරු ආණ්ඩුවට අනතුරු අගවයි



ගුරු විදුහල්පති වැටුප් විශමතාවයට අදාළව මෙවර අයවැයෙන් විසදුමක් නොලැබුණු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සිය සංගම් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.