Wednesday, April 16, 2025

General line - 0115112241

කම්කරු නීති රැසකට ළඟදීම සංශෝධන



කම්කරු නීති රැසකට ඉදිරියේදී සංශෝධන ගෙන ඒමට සැලසුම් කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

වැඩ කරන ජනතාවගේ පවතින ගැටළු රැසකට විසඳුම් ලබාදීම එහි අරමුණ වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ.