Wednesday, April 16, 2025

General line - 0115112241

CIDය දේශබන්දුගෙන් ප්‍රකාශයක් ගනී



රක්ෂිත බන්ධනාගාරගත කළ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

එම නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ දිනයේ ද දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබුණා.