ශ්‍රී ලංකා වෘත්තීය පරිසරවේදීන්ගේ ආයතනයේ සිය 17 වන වාර්ෂික මහසභා රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.
ඊට සමගාමීව තාක්ෂණික සැසියක් සහ විද්වත් කථිකාවක් ද ඊට ඇතුළත්.
මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෘත්තීය පරිසරවේදීන්ගේ ආයතනයේ විධායක කමිටු සාමාජික ජනක විජේසේකර මහතා.