Sunday, March 30, 2025

General line - 0115112241

අමෙරිකානු තානාපතිනිය සිරිකොතට



ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අද පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණියා.

එහිදී අමෙරිකානු තානාපතිනිය එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සහ පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය සමඟ සාකච්ඡා පැවැත් වූවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය මෙලෙස අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ද අමෙරිකානු තානාපතිවරිය සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු දැක්වූවා.