වහල මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල අඩු කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අධෛර්ය විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එමගින් අදාළ ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන පිරිස්ද ගැටලුවකට මුහුණ පෑ හැකි බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.