Monday, March 31, 2025

General line - 0115112241

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්



මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7යි දශම 7ක අගයක් ගෙන ඇති බවයි.

මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් හටගෙන ඇති එම භූ කම්පනය තායිලන්තයේ බැංකොක් අගනුවරටද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.