Monday, April 21, 2025

General line - 0115112241

රුහුණු රට දින දින නිල්වන් අහස සිප ගන්නා අපේ අංගීරස බුදුගුණ මහ සෑය



කාවන්තිස්ස මහ නිරිදුන්ගෙන් පසු රුහුණු මාගම් පත්තුවේ ඉදිවෙන මහ සෑය මෙය වනවා.

දන්නා ඉතිහාසය අනුව ලංකාවේ රජෙකු අමාත්‍ය කෙනෙක් හැර සාමාන්‍ය පුරවැසියෙක් ලංකාවේ තනවන විශාලතම මහ සැයයි 

විෂ් පුද්ගලික රෝහලේ අධිපති, ශ්‍රී ලංකා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී, කළල වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය හෙලරුවන් පසන් කුමාර මැතිතුමා සහ නිරංජලා සරෝජණි මැතිණිය අපමණ සැදැහැති සිතින් මෙම අසිරිමත් සැය ගොඩනගනු ලබනවා.