Tuesday, April 1, 2025

General line - 0115112241

 මුස්ලිම් පාසල්වලට අප්‍රේල් පළමුවනදා නිවාඩු දෙයි



රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් පළමුවන දිනද නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ, රාමසාන් උත්සවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ලබන 31 වන දිනට අමතරවයි.

අප්‍රේල් පළමුවනදා වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.