Tuesday, April 1, 2025

General line - 0115112241

ගොවි අරගල ව්‍යාපාරයෙන් ආණ්ඩුවට චෝදනාවක්

උදය කුමාර



කෘෂිකර්මාන්තයට ඍජුව සම්බන්ධ රාජ්‍ය ආයතන කිහිපයක් වසා දැමීම, ප්‍රතිසංවිධානය සහ ඈවර කිරීම වැනි පියවරවලට එළඹීමට රජය කටයුතු කරමින් සිටින බවට ගොවි අරගල ව්‍යාපාරය පවසනවා.

එහි ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය උත්සහ කරන බවයි.