Tuesday, April 1, 2025

General line - 0115112241

සියලු පුරවැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්



මෙරට සියලු පුරවැසියන්ට වඩාත් සුවපහසු දිවි පෙවතක් ගත කිරීමට අවශ්‍ය වටපිටාවක් සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ සඳහා අරමුණු කරගත් සැලසුමක ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.  


ඉදිරියේදී වඩාත් ඵලදායී ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 


පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම සඳහාද සැලසුම් සකස් කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.