Wednesday, April 2, 2025

General line - 0115112241

ගිවිසුම්ගත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ රටට වාසිදායක නම් පමණක් බවට ජනපතිගෙන් ප්‍රකාශයක්



වත්මන් ආණ්ඩුව ඕනෑම ව්‍යාපෘතියන් ක්‍රියාත්මක කරන්නේ රටට වාසිදායක නම් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

දෙයියන්දර ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.