Wednesday, April 2, 2025

General line - 0115112241

කොළඹ ගොඩනැගිල්ලක 31 වන මහලෙන් ඇඳ වැටී තරුණයෙකු මරුට

එන් ඒ ඩබ් නිරෝෂන්



කොටුව පොලිස් වසමේ පිහිටි හෝටලයක 31 වන මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ එම හෝටලයේ 31 වන මහලේ පිහිටි කාමරයක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

අදාළ පුද්ගලයා මියයාමට පෙර ලියූ බවට සැක කෙරෙන සටහන් කිහිපයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

“සමාවෙන්න අම්මේ. මට ගොඩක් මහන්සියි. හැමදාම මං හිතින් විඳවනවා” යනුවෙන් එහි සටහන්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.