Tuesday, May 20, 2025

General line - 0115112241

නාමල් රාජපක්ෂ CIDයට 



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළවයි