අලුත් අවුරුදු උදාවත් සමඟ විනෝද චාරිකා යෑමේදී අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීමෙන් වැළැකී සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ විනෝද චාරිකා යෑමේදී අවදානම් සහිත ස්ථානවලින් දියනෑමෙන් වැළැකී සිටින ලෙසයි.