Monday, May 5, 2025

General line - 0115112241

රට තුළ ජාතිවාදී අදහස් සමාජගත කරන්නන්ට ජනපතිගෙන් රතු එළියක්



රට තුළ ජාතිවාදී අදහස් සමාජගත කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරවා පැවසුවේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන කණ්ඩායම් ජාතිවාදය මතු කිරීමට උත්සාහ දරමින් සිටින බවයි. කන්තලේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.


රටේ ආරක්ෂාව සහ ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීම ආණ්ඩුවේ වගකීමක් වන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.