උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දත් සමඟ සෑම පුද්ගලයෙකුටම ජීවිතය ද අලුත් කරගත හැකි බව විද්වතුන් පවසනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රවීණ දේශක උදයා දේවාමුල්ල මහතා.
අලුත් අවුරුදු චාරිත්‍ර ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.