Wednesday, April 16, 2025

General line - 0115112241

රාවනා ඇල්ල - ඇල්ල මාර්ගයේ වාහන තදබදයක්

රංජිත් කරුණාවීර



රාවනා ඇල්ල සිට ඇල්ල දක්වා වූ මාර්ගයේ මේ වන විට රථ වාහන තදබදයක් පවතිනවා. 

ඒ අනුව වැල්ලවායේ සිට බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා ධාවනය කෙරෙන රථ වාහනවලට අඹදණ්ඩේ සිට කරඳගොල්ල මාර්ගය හරහා බණ්ඩාරවෙලට පිවිසිය හැකි වනවා. 

එමෙන්ම වැල්ලවාය - බෙරගල මාර්ගයෙන් හපුතලේ හරහා බණ්ඩාරවෙලට පිවිසිය හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.