ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව වහාම ප්‍රතිචාර දැක්විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, තීරුබදු සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ ට්‍රම්ප් පැනවූ බදු හේතුවෙන් රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතින බවයි.