Saturday, April 19, 2025

General line - 0115112241

පිල්ලෙයාන් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිලගෙන් අද මාධ්‍ය හමුවක්

නිරෝෂන්



අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.