අමෙරිකාව තීරුබදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන පීඩනය හමුවේ නව විකල්ප වෙත යාමට නව අවස්ථාවක් උදා වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය සුරංග සිල්වා මහතා පවසනවා.
ශ්‍රී ලංකාවට උදා වී ඇති තත්ත්වය පාදක කර ගනිමින් නව සේවා ආර්ථිකයක් උත්පාදනය කිරීම සඳහා වහාම කටයුතු කළ යුතු බවයි ඔහු පැවසුවේ.
අමෙරිකාව තීරුබදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම පිළිබඳ කළ මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.