Monday, June 2, 2025

General line - 0115112241

 පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල අද මැතිවරණ කොමිසමට



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මෙම මස 30 වනදා වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුදණය කර අද දිනය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිත බවයි.