හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 07ක ප්‍රකාශයක් ලබා ගත්තා.
ඒ, දේශපාලඥයන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීමට අදාළවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යන අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසයි.